ඩිජිටල් සේවා
අපේ ඩිජිටල් මූල්‍ය සේවා පහසුකම් අත්විඳින්න
අන්තර්ජාල බැංකුකරණය, Visa Debit Card, ණය වාරික Online හරහා ගෙවීම මෙන්ම අපගේ Mobile App එක හරහාද ඩිජිටල් කරණයේ වාසි ඔබ වෙත ලබා දී තිබෙන්නේ ඔබට වඩාත් පහසු, කාර්යක්ෂම සහ වඩාත් නම්‍යශීලී මූල්‍ය අත්දැකීමක් ලබාදීම වෙනුවෙනි.
ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඔබේ ගිණුම් කළමනාකරණය, අරමුදල් මාරු කිරීම, බිල්පත් ගෙවීම සහ ඔබේ ගිණුම් ප්‍රකාශ වෙත ප්‍රවේශ වීම ආදී සේවාවන් වෙත පහසුවෙන් යොමුවෙන්න
ලොව පුරා ප්‍රචලිත, මිලියන ගණනක වෙළඳ ව්‍යාපාර විසින් පිළිගන්නා, අපගේ Visa Debit කාඩ්පත ඔබට අන්තර්ජාලය හරහා e-commerce ගනුදෙනු සිදු කිරීමට, හෝටල් සේවා ලබාගැනීමට, සංචාරක ගමනාන්ත වෙන්කර ගැනීමට සහ තවත් බොහෝ දේ සිදුකිරීමට හැකියාව ලබාදෙයි.24*7 සේවා මධ්‍යස්ථානයක සහය ඇතිව ඉහළම ආරක්‍ෂක ප්‍රොටෝකෝල අත්විඳිමින් මේ වාසි සහගත ඩිජිටල්කරණ අත්දැකීම ලබාගන්න.ඕනෑම SINGER FINANCE ඉතුරුම් ගිණුම් හිමියෙකුට අපගේ ඕනෑම ශාඛාවකට පිවිසීමෙන් හෝ ක්ෂණික ඇමතුම් අංකය අමතා කාඩ්පතක් සඳහා අයදුම් කිරීමෙන් වීසා ඩෙබිට් කාඩ්පතක් ලබා ගත හැක.
අපගේ වෙබ් අඩවියේ ආරක්ෂිත සහ සුමට අත්දැකීමක් සඳහා අපි කුකීස් භාවිතා කරමු. ඒවා ඔබගේ දත්ත ආරක්ෂා කිරීමට, ඔබගේ අන්තර්ගතය හෝ දැන්වීම් පුද්ගලීකරණය කිරීමට, අලෙවිකරණ ව්‍යාපාර මැනීමට සහ අපගේ ගමනාගමනය විශ්ලේෂණය කිරීමට අපට උපකාරී වේ. අපගේ කුකීස් භාවිතයට එකඟ වීමට ‘සියල්ල පිළිගන්න’ ක්ලික් කරන්න, නැතහොත් ඔබගේ සැකසුම් සකස් කිරීමට ‘ප්‍රතික්ෂේප කරන්න’ ක්ලික් කරන්න. අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය හි වැඩිදුර ඉගෙන ගන්න.