banner-image overlay

විදේශ මුදල් හුවමාරුව

SINGER FINANCE සමඟ ආරක්ෂිත සහ පහසු විදේශ මුදල් හුවමාරුව

විදේශ මුදල් හුවමාරුව

SINGER FINANCE හි විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු පහසුකම සමඟින්, දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවකින් ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් සුරක්ෂිතව සහ පහසුව හුවමාරු කර ගත හැකිය. වංචනික මුදල් තැරැව්කරුවන් සමඟ ගනුදෙනු කිරීමේ අවදානමෙන් වළකින්න. අපගේ විශ්වාසදායක සේවාව සමඟින් ඔබට වඩාත් සාධාරණම ගනුදෙනු අත්දැකීමක් ලබාගැනීම සඳහා ඔබේ ළඟම ඇති SINGER FINANCE ශාඛාව වෙත පිවිසෙන්න.

අද දින අදාළ විදේශ මුදල් විනිමය අනුපාත. (July 24, 2024)

මුදල් ඒකකය මිලදී ගැනීමේ අනුපාතය (ශ්‍රී ලංකා රු.) විකුණුම් අනුපාතය (ශ්‍රී ලංකා රු.)

බ්‍රිතාන්‍ය පවුම්

378.60 399.51

ස්විස් ෆ්‍රෑන්ක්ස්

329.30 348.89

ජපන් යෙන්

2.40 2.60