overlay

අකිල ගුණරත්න මහතා

SINGER FINANCE හි තවත් පාරිභෝගිකයෙක්

සුහදශීලී සහ කඩිනම් සේවාවක් ලබාදීමට SINGER FINANCE කාර්ය මණ්ඩලය ඉතා හොඳින් කැපවී සිටී.

overlay

නිරෝෂන් ප්‍රනාන්දුපුල්ලේ මහතා

නිරෝෂන් මෝටර් ට්‍රේඩර්ස් අධිපති

අඩුම ලියකියවිලි සහිතව ඉක්මන් සේවාවක් මාගේ ගනුදෙනුකරුවන් වෙත ලබාදී, අපේ මුදලත් ඉතා ඉක්මනින් ලබාදෙන ඉතා සුහදශීලී සේවා සපයන්නෙකු ලෙස SINGER FINANCE හැඳින්විය හැකියි.

overlay

කුමාර සමරක්කොඩි මහතා

SINGER FINANCE හි තවත් පාරිභෝගිකයෙක්

මූල්‍ය ආයතනයක් ඉතා වගකීමෙන් හා විශ්වාසයෙන් යුතුව කටයුතු කල යුතුයි. SINGER FINANCE සමඟ මගේ වසර 5ක අත්දැකීම අනුව , ඔවුන් සතුව ඒ සියල්ල ඉහලින්ම ඇති බව මා පිලිගන්නවා.

overlay

A.A.E.A. අත්තනපොළ මහතා

ජ ඇළ මරුටි ගෙදර අධිපති

එදා මෙදා තුර ජා ඇළ මරුටි ගෙදර අප පැමිණි මේ ගමනේ අපගේ ශක්තිමත්ම මූල්‍ය සහකරු වූයේ SINGER FINANCE ආයතනයයි

Singer Finance වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු ! මේ ඔබේ මූල්‍ය සාර්ථකත්වයේ දොරටුවයි !

image

සාර්ථකත්වය කරා ඔබව රැගෙන යමින්, අපි සමඟ ඔබේ ජය මග එළිය කරගන්න.

මූල්‍ය විසඳුම් ගෙන එන නිමවුම් පෙළකින් ඔබ්බට ගොස්, SINGER FINANCE අපි ඔබේ සාර්ථකත්වයේ ගමන් මඟ හැඩගස්වා ගනිමින් සෑම පියවරකදීම ඔබ සමඟ රැඳී සිටින්නෙමු. අප අනෙකුත් මූල්‍ය ආයතන වලින් වෙනස් වන්නේ අප කරන සෑම දෙයකදීම ඔබේ අවශ්‍යතා වලට මුල් තැන දීමට අප තුළ ඇති කැපවීමයි. ඉතින් එන්න, ඔබේ අද්විතීය සාර්ථක කතාව අප සමඟින් අරඹන්න.

  • දැක්ම

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම වීමට

  • මෙහෙයුම

    නියාමන රාමුව තුළ මිත්‍රශීලීම හා විශ්වසනීයම ස්ථාවර තැන්පතු සේවා සපයමින් ඉතුරුම් දිරිමත් කර, ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය අඛණ්ඩව ඉහළ නැංවීමට අවශ්‍ය පහසු මූල්‍ය විසඳුම් සම්පාදනය කිරීම.

අපගේ නායකත්වය

  • leadership-image

    අරවින්ද පෙරේරා මහතා

    සභාපති/ විධායක නොවන අධ්‍යක්ෂ

  • leadership-image

    හිරන්ති ද සිල්වා මිය

    ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

  • leadership-image

    තුෂාන් අමරසූරිය මහතා

    ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ

  • leadership-image

    මහේෂ් විජේවර්ධන මහතා

    විධායක නොවන අධ්‍යක්ෂ

  • leadership-image

    රනිල් ද සිල්වා මහතා

    ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ

  • leadership-image

    සමන් හේරත් මහතා

    ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

  • leadership-image

    දර්ශිනී තල්පහේවා මහත්මිය

    විධායක නොවන අධ්‍යක්ෂ

  • leadership-image

    ධම්මික සිරිවර්ධන මහතා

    ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ

  • leadership-image

    ඉමාන් පෙරේරා මහතා

    ප්‍රධාන මෙහෙයුම් නිලධාරී

  • leadership-image

    චන්ද්‍රිකා අල්විස් මහත්මිය

    සභාපති උපදේශක

  • leadership-image

    එරාජ් ප්‍රනාන්දු මහතා

    මූල්‍ය ප්‍රධානී

  • leadership-image

    තිලාන් රූපසිංහ මහතා

    භාණ්ඩාගාර සහ ඩිජිටල් පරිවර්තන ප්‍රධානී

  • leadership-image

    ජීවක ජයවර්ධන මහතා

    ජ්‍යෙෂ්ඨ කළමනාකරු

  • leadership-image

    ජෝ විජයගුණවර්ධන මහතා

    තැන්පතු ප්‍රධානී

  • leadership-image

    නිරංජන් සේතුංග මහතා

    ප්‍රතිසාධන ප්‍රධානී

  • leadership-image

    ප්‍රදීප් බෝවන්ගේ මහතා

    ශාඛා සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී

  • leadership-image

    හර්ෂනී මාපටුන මෙනවිය

    නීති ප්‍රධානී

  • leadership-image

    නදීෂා ද සිල්වා මෙනවිය

    ජ්‍යෙෂ්ඨ කළමනාකරු

දශක දෙකක අපි පැමිණි ගමන්මග

  • story-image

    2023

    2023 දී, සිංගර් ෆිනෑන්ස් සිය 50 වන ශාඛාව යාපනයේ විවෘත කරමින් සිය ශාඛා ආවරණය  දිවයින පුරා සනාථ කරවීමට සමත් විය. සිය ශාඛා ජාලයේ මෙම ව්‍යාප්තිය, ගනුදෙනුකරුවන්ගේ අද්විතීය ජීවන රටාවන්ට අනුකූලව, එක් එක් කලාපයට ගැලපෙන විවිධාකාර මූල්‍ය විසඳුම් සමඟින් මුළු මහත්  රටටම සේවා සැපයීමේ මෙහෙවර සපථ කරයි.

  • story-image

    2017

    2017 දී,SINGER FINANCE ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරය වන හේලීස් සමූහයේ කොටසක් බවට පත් වෙමින් , ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නඟා සිටුවීමේ හේලීස් සමාගමේ මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරවීමට මුලපිරීය.

  • story-image

    2013

    2013 වසරේදී SINGER FINANCE සිය ළමා ඉතුරුම් ගිණුම වන ‘මුතු’ හඳුන්වා දුන්නේ දරුවන් රැකබලා ගනිමින් රටේ අනාගතය පෝෂණය කිරීමේ අරමුණ ද පෙරදැරි කරගෙනය. මෙම මුලපිරීම SINGER FINANCE ගනුදෙනුකරුවන් ගේ ඉමහත් ප්‍රතිචාරයක් ලබා ගත්තේය.

  • story-image

    2005

    2005 දී මූල්‍ය සමාගමක් ලෙස CBSL යටතේ ලියාපදිංචි වූ Singer Finance PLC සිය සේවා පුළුල් කරමින් විවිධ පාරිභෝගිකයින් වෙත මූල්‍ය විසඳුම් ලබා දෙන විශ්වාසවන්ත මූල්‍ය සැපයුම්කරුවෙකු බවට පත් විය.

  • story-image

    2004

    සිංගර් සන්නාමය රට පුරා ව්‍යාප්ත වීමත් සමඟම, වාරික ගෙවීමේ ක්‍රමයේ පුරෝගාමියෙකු ලෙස 2004 වර්ෂයේදී මූල්‍ය ව්‍යාපාරයට පිවිසියේය. මෙම පියවර මගින් සෑම ශ්‍රී ලාංකික නිවසකටම අන්තර්ජාතික මට්ටමේ ඉහළ ගුණාත්මක බවින් යුතු ඉලෙක්ට්‍රොනික හා ගෘහ උපකරණ භාවිතයට ප්‍රවේශ වීමෙන් ඔවුන්ගේ ජීවන රටාව වැඩිදියුණු කරගැනීමට හැකි විය.

  • story-image

    1877

    ලෝකප්‍රකට සන්නාමයක් වන සිංගර් 1877 දී ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කළේ මහන මැෂින් සමාගමක් වශයෙනි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් විසින් වැලඳගත් මෙම සන්නාමය කෙටි කලකින්ම වෙළඳපොලේ පුරෝගාමියෙකු ලෙසට පරිණාමය වූ අතර ඉලෙක්ට්‍රොනික අයිතම සහ ගෘහ උපකරණ සිය නිෂ්පාදන කළඹ වෙත ඇතුල් කරමින් එය තව තවත් පුළුල් කළේය.

සම්මාන සහ පිළිගැනීම්

award-icon

2022

රන් සම්මානය - මූල්ය සහ ලීසිං ඛාණ්ඩය (මුළු වත්කම් බිලියන 20 දක්වා)

award-icon

2022

වාර්ෂික වාර්තා සඳහා වන සම්මානය - දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනය

award-icon

2021-2022

Best Place to Work - ආසියාව

award-icon

2020

SLIM NASCO සම්මානය

award-icon

2019-2023

Best Workplaces in Sri Lanka - අඛණ්ඩව 5 වන වරට.

story-image

QR තාක්‍ෂණය මත පදනම් වූ SINGER FINANCE ජංගම මුදල් එකතු කිරීමේ සේවාව වසර දෙකක මං සලකුණු සටහන් කරයි.

QR මත පදනම් වූ ජංගම මුදල් එකතු කිරීමේ සේවාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ පුරෝගාමී පියවරකි. SINGER FINANCE ඉතුරුම් නියෝජිතයින් විසින් වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථානවල QR කේත සහිත මුදල් රැස්කිරීමේ මන්ජුසාවක් තැන්පත් කර ඇති අතර, මේ හරහා SINGER FINANCE “මුතු” ළමා ඉතුරුම් ගිණුම් ඇතුළුව, ව්‍යාපාර හිමිකරුවන්ට ඔවුන්ගේ ඉතුරුම් ගිණුම්වලට සෘජුවම මුදල් තැන්පත් කිරීමට ඉඩ සලසයි. අධාල මංජුසාව බැංකුවේ තැන්පත් කිරීම අවශ්‍ය වූ විට අදාළ පාරිභෝගිකයාට සිදු කල යුතු වන්නේ ඔවුන්ගේ ජංගම දුරකථන මගින් QR කේතය scan කර සිය විස්තර සැපයීම පමණි. SINGER FINANCE තැන්පතු නියෝජිතයින් ඉතා කෙටි වෙලාවකින් මුදල් එකතු කිරීමට සහ සම්පූර්ණ ගනුදෙනුව ඩිජිටල් තාක්ෂනය ඔස්සේ වලංගු කිරීමට එම ස්ථානයටම පැමිණෙන අතර එකතු කරන ලද මුදල් තත්‍ය කාලීන ගනුදෙනුවක් ලෙස පාරිභෝගිකයාගේ අදාළ ඉතුරුම් ගිණුම් වෙත සුරක්ෂිතව තැන්පත් කරනු ලැබේ.

තවත් කියවන්න