banner-image overlay

ඉතුරුම් ගිණුම්

ඉතුරුම් සමඟින් ජීවිතය ජයගන්න

මුතු - ළමා ඉතිරිකිරීමේ ගිණුම

ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් අප සමඟ ඉතිරි කරන්න

  • වයස අවුරුදු 18 ට අඩු ළමුන් සඳහා පමණි.
  • මූලික තැන්පතුව රු. 300/= වන අතර දරුවා වයස 18 වන තෙක් මුදල් ආපසු ගැනීමට අවසර නැත.
  • දරුවාගේ සුවිශේෂී සැමරීම් සහ ජයග්‍රහණ සඳහා ත්‍යාග ආදිය ලබාදෙමින් ඔවුන්ගේ ජීවන කඩයිම් වලදී ලබාදන දිරිගැන්වීම්.
වැඩිදුර විස්තර
banner-image

සාමාන්‍ය ඉතුරුම් ගිණුම්

ඉතිරි කිරීම ජීවිතයේ හොඳම පුරුද්ද කරගත් ඔබ වෙනුවෙන්ම

  • වයස අවුරුදු 18 - 60 අතර පාරිභෝගිකයින් සඳහා
  • මූලික තැන්පතුව රු.300/- වේ


වැඩිදුර විස්තර
banner-image

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම්

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබේ විශ්‍රාම දිවිය වෙනුවෙන්ම සැකසු ඉතුරුම්

  • වයස අවුරුදු 60 ට වැඩි පාරිභෝගිකයින් සඳහා
  • මූලික තැන්පතුව රු.300/- වේ.
වැඩිදුර විස්තර
banner-image