මුතු - ළමා ඉතිරිකිරීමේ ගිණුම
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් අප සමඟ ඉතිරි කරන්න
පොලී අනුපාත
නිසි පරිදි සම්පුර්ණ කරන ලද 'මුතු' අයදුම් පත්‍රය
පාරිභෝගිකයා පිලිබඳ දැනගැනීමේ තොරතුරු සහිත KYC පෝරමය
දරුවන්ගේ උප්පැන්න සහතිකය
ජාතික හැඳුනුම්පතේ පිටපතක් හෝ භාරකරුගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
SINGER FINANCE සමඟින්, ඔබේ ඉතුරුම් සඳහා වඩා විශ්වාසනීය අත්දැකීමක් ලබාගත හැක. අපගේ ගනුදෙනුකරුවන් සඳහා ආරක්ෂිත ඉතිරිකිරීමේ විසඳුම් සැපයීමේ විශ්වාසය අප සතුව ඇත.
ඔබගේ විශේෂිත අවශ්‍යතා සපුරාලන පුද්ගලාරෝපිත සේවාවක් සැපයීමට අපගේ කණ්ඩායම කැපවී සිටී. ඔබගේ ඉතුරුම් ගිණුම් සම්බන්ධ සේවා වලදී, වඩා සුමට සහ ඉක්මන් සේවාවකින් ඔබට සහය වීමට අපි සැමවිටම බැඳී සිටින්නෙමු.
ඩිජිටල් මාධ්‍යයන් සහ විවිධ ඩිජිටල් නව්‍යතා මගින් බලගන්වන ලද, ඔබගේ විවිද මූල්‍ය ඉලක්කවලට ගැලපෙන පරිදි සකස් කරන ලද ඉතුරුම් නිෂ්පාදන පෙළක් අපි විසින් පිරිනමන්නෙමු.
අපට පණිවිඩයක් එවන්න, අපගේ කණ්ඩායම ඊළඟ ව්‍යාපාරික දිනය වන විට ඔබ හා සම්බන්ධ වනු ඇත.
මම උනන්දුයි මුතු - ළමා ඉතිරිකිරීමේ ගිණුම
මෙම අඩවිය reCAPTCHA මගින් ආරක්ෂා කර ඇති අතර Google රහස්‍යතා ප්‍රතිපත්ති සහ සේවා නියම අදාළ වේ.