overlay

අපි ඔබේ හඬ ට සවන් දෙමින් ඔබ වෙනුවෙන්ම කැපවී සිටින්නෙමු

overlay

දශක දෙකක් පුරා ඔබේ විශ්වාසය සුරකිමින්

overlay

ඔබේ සියළුම මූල්‍ය අවශ්‍යතා ඔබේ සිතැඟි ලෙස සපුරමින්

ඔබ වෙනුවෙන්ම සකසූ මූල්‍ය විසඳුම් රැසක්

offer-img

ඉතුරුම්

අපගේ ඉතිරිකිරීම් සැළසුම් සමඟ ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න.

වැඩිදුර විස්තර

මුතු - ළමා ඉතිරිකිරීමේ ගිණුම

සාමාන්‍ය ඉතුරුම් ගිණුම්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම්

tab-image tab-image tab-image
offer-img

ස්ථාවර තැන්පතු

විශ්වාසනීය ඉතුරුම් තුළින් විශ්වාසනීය ඉපැයුම්.

වැඩිදුර විස්තර

සාමාන්‍ය ස්ථාවර තැන්පතු

වැඩිදුර විස්තර

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ඉතුරුම්

වැඩිදුර විස්තර
tab-image tab-image
offer-img

ලීසිං

සිංගර් ෆිනෑන්ස් ඔබේ වාහනයට මූල්‍යකරණය සඳහා හොඳම ගනුදෙනුව ඔබට පිරිනමයි.

වැඩිදුර විස්තර
offer-img

රන් ණය

සිංගර් ෆිනෑන්ස් වෙතින් රන් ආභරණ සඳහා ණයක් සමඟ ඔබේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්න.

වැඩිදුර විස්තර
offer-img

ණය සාධ්‍යකරණය

ව්‍යාපාරයක මුදල් ප්‍රවාහය වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති කාරක ප්‍රාග්ධන විසඳුම...

වැඩිදුර විස්තර
image

#SingerFinanceCARES

දීප්තිමත් අනාගතයක් සඳහා අපගේ ස්ථීරසාර ප්‍රතිපත්ති සහ වගකීම්.

#SingerFinanceCares ; පරිසරය සුරැකෙන අන්දමේ හැසිරීම් ආයතනික වටපිටාව තුල ප්‍රවර්ධනය කිරීමේ පටන්, සාමාජීය ප්‍රජාවගේ අනාගත අභිවෘදිය පෙරදැරි වූ සාමාජීය ක්‍රියාකාරකම්, ව්‍යාපෘති වැනි දෑ සඳහා ක්‍රියාකාරීව මුලපිරීම මෙන්ම පගේ එදිනෙදා ව්‍යාපාර මෙහෙය්ජ් කටයුතු වලදී සහ ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කිරීමේදී ඉහළම සදාචාර ප්‍රමිතීන් ආරක්ෂා කිරීම දක්වා, අපි සෑම මට්ටමකින්ම ධනාත්මක බලපෑමක් ඇති කිරීමට උත්සාහ කරමු. අපගේ මූල්‍ය ව්‍යාපාරයට මෙම අගයන් ඒකාබද්ධ කිරීමෙන්, අපි වඩා හොඳ, වඩා තිරසාර අනාගතයක් හැඩගස්වා ගනිමු.

story-image

QR තාක්‍ෂණය මත පදනම් වූ SINGER FINANCE ජංගම මුදල් එකතු කිරීමේ සේවාව වසර දෙකක මං සලකුණු සටහන් කරයි.

QR මත පදනම් වූ ජංගම මුදල් එකතු කිරීමේ සේවාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ පුරෝගාමී පියවරකි. SINGER FINANCE ඉතුරුම් නියෝජිතයින් විසින් වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථානවල QR කේත සහිත මුදල් රැස්කිරීමේ මන්ජුසාවක් තැන්පත් කර ඇති අතර, මේ හරහා SINGER FINANCE “මුතු” ළමා ඉතුරුම් ගිණුම් ඇතුළුව, ව්‍යාපාර හිමිකරුවන්ට ඔවුන්ගේ ඉතුරුම් ගිණුම්වලට සෘජුවම මුදල් තැන්පත් කිරීමට ඉඩ සලසයි. අධාල මංජුසාව බැංකුවේ තැන්පත් කිරීම අවශ්‍ය වූ විට අදාළ පාරිභෝගිකයාට සිදු කල යුතු වන්නේ ඔවුන්ගේ ජංගම දුරකථන මගින් QR කේතය scan කර සිය විස්තර සැපයීම පමණි. SINGER FINANCE තැන්පතු නියෝජිතයින් ඉතා කෙටි වෙලාවකින් මුදල් එකතු කිරීමට සහ සම්පූර්ණ ගනුදෙනුව ඩිජිටල් තාක්ෂනය ඔස්සේ වලංගු කිරීමට එම ස්ථානයටම පැමිණෙන අතර එකතු කරන ලද මුදල් තත්‍ය කාලීන ගනුදෙනුවක් ලෙස පාරිභෝගිකයාගේ අදාළ ඉතුරුම් ගිණුම් වෙත සුරක්ෂිතව තැන්පත් කරනු ලැබේ.

තවත් කියවන්න