banner-image overlay

ස්ථාවර වත්කම්

අපගේ විශ්වාසනීය සහ ඉහළ ප්‍රතිලාභ සහිත ස්ථාවර තැන්පතු විසඳුම් සමඟින් ඔබේ ධනය සුරක්ෂිතව වර්ධනය කර ගන්න.

SINGER FINANCE ස්ථාවර තැන්පතු සමඟ ජීවිතය ඉහළට ගෙන යන්න ! අපි ඔබේ විශ්වාසනීය මූල්‍ය සහකරු වන්නෙමු. තරඟකාරී පොලී අනුපාත සහ නම්‍යශීලී කොන්දේසි සහිත අපගේ ස්ථාවර තැන්පතු විසඳුම්ඔ සමඟින් ඔබේ මූල්‍ය ස්ථාවරත්වය ළඟා කරගන්න

සාමාන්‍ය ස්ථාවර තැන්පතු

අපගේ විශ්වාසනීය ස්ථාවර තැන්පතු සමඟින් ඔබේ ඉතුරුම් වර්ධනය කරගන්න

• වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් අයදුම් කිරීමට සුදුසුකම් ලබයි

• අවම තැන්පතු මුදල RS. 5,000.00 කි

• කිසිදු අමතර ගාස්තුවකින් තොරව පොලි මුදල් ඔබ විසින් නම් කරන ලද බැංකුව වෙත බැර කරවීම

• ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 0.5% ක අමතර පොලී අනුපාතයක්

• ඉතුරුම් ගිණුම්, ලීසිං සහ ණය පහසුකම් වැනි අනෙකුත් මුල්‍ය සේවා සඳහා පහසු ප්‍රවේශය

• FD අගයෙන් 80%ක් දක්වා සහිත ණය ලබා ගැනීමට ඇති හැකියාව

වැඩිදුර විස්තර
banner-image

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ඉතුරුම්

අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සමඟින් ඔබේ ස්වර්ණමය යුගය සුරක්ෂිත කරගන්න

  • වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
  • 0.5% ක අමතර පොලී අනුපාතයක්.
  • අවම තැන්පතු මුදල රු. 5,000.00 කි.
  • පොලී අනුපාත කිසිදු අමතර ගාස්තුවකින් තොරව ගනුදෙනුකරුවන් විසින් නම් කරන ලද බැංකුව වෙත ප්‍රේෂණය කළ හැක.
  • ඉතුරුම් ගිණුම්, ලීසිං සහ ණය පහසුකම් වැනි වෙනත් මුල්‍ය සේවා සඳහා පහසු ප්‍රවේශය.
  • මූල්‍ය සේවා සහ මුදල් ආධාර සහිත ණය සඳහා පහසු ප්‍රවේශය
  • FD අගයෙන් 80%ක් දක්වා මුදල් පිටුබලය සහිත ණය
වැඩිදුර විස්තර
banner-image