banner-image overlay

සාමාන්‍ය ඉතුරුම් ගිණුම්

ඉතිරි කිරීම ජීවිතයේ හොඳම පුරුද්ද කරගත් ඔබ වෙනුවෙන්ම

විශේෂාංග, ප්‍රතිලාභ සහ අවශ්‍ය සුදුසුකම්

  • වයස අවුරුදු 18 - 60 අතර පාරිභෝගිකයින් සඳහා
  • මූලික තැන්පතුව රු.300/- වේ.

පොලී අනුපාත

  • Normal Savings

    8.5%

  • Corporate Savings

    8.5%

  • Diriliya

    8.7%

  • Next Gen

    8.7%

අවශ්‍ය ලියකියවිලි

  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත

    පෝරමය බාගන්න
  • පාරිභෝගිකයා පිලිබඳ දැනගැනීමේ තොරතුරු සහිත KYC පෝරමය

    පෝරමය බාගන්න
  • ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්

  • පාරිභෝගික ලිපිනය හඳුනාගැනීමෙන් වෙනස් නම් බිල්පත් සාක්ෂි

ඇයි දැයි දැනගන්න ...

SINGER FINANCE සමඟින්, ඔබේ ඉතුරුම් සඳහා වඩා විශ්වාසනීය අත්දැකීමක් ලබාගත හැක. අපගේ ගනුදෙනුකරුවන් සඳහා ආරක්ෂිත ඉතිරිකිරීමේ විසඳුම් සැපයීමේ විශ්වාසය අප සතුව ඇත.

ඔබගේ විශේෂිත අවශ්‍යතා සපුරාලන පුද්ගලාරෝපිත සේවාවක් සැපයීමට අපගේ කණ්ඩායම කැපවී සිටී. ඔබගේ ඉතුරුම් ගිණුම් සම්බන්ධ සේවා වලදී, වඩා සුමට සහ ඉක්මන් සේවාවකින් ඔබට සහය වීමට අපි සැමවිටම බැඳී සිටින්නෙමු.

ඩිජිටල් මාධ්‍යයන් සහ විවිධ ඩිජිටල් නව්‍යතා මගින් බලගන්වන ලද, ඔබගේ විවිද මූල්‍ය ඉලක්කවලට ගැලපෙන පරිදි සකස් කරන ලද ඉතුරුම් නිෂ්පාදන පෙළක් අපි විසින් පිරිනමන්නෙමු.

අපගේ දේශීය විශේෂඥයින් අමතන්න

අපට පණිවිඩයක් එවන්න, අපගේ කණ්ඩායම ඊළඟ ව්‍යාපාරික දිනය වන විට ඔබ හා සම්බන්ධ වනු ඇත.

මම උනන්දුයි සාමාන්‍ය ඉතුරුම් ගිණුම්

මෙම අඩවිය reCAPTCHA මගින් ආරක්ෂා කර ඇති අතර Google රහස්‍යතා ප්‍රතිපත්ති සහ සේවා නියම අදාළ වේ.